හ්ම්ම් කමක් නෑ ඕන්න එහෙනම් අද කිරි කිරි විබාගෙන් පස්සෙ පලවැනි පෝස්ට් එක දාන්න තමයි යන්නෙ .
ඔය ගොල්ලො කවුරුත් දන්නවනෙ ඉතින් google දෙයියො ගැන .එහෙම දන්නෙ නැති එකෙක් ඉන්නවනම් අල්ලල ගස් බදින්නෝන. ඇත්තටම කිව්වොත් මට හිතෙන හැටියට ගූගල් මගෙ හොඳම යාලුව වගෙ මොකද ඉතින් එයා මට ඕනෙ හැමදෙයක්ම නෑ බෑ නොකිය හොයල දෙනවනේ .:-( ඒත් එයා මගෙ හොදම යාලුව වුනාට මට කියල නැති රහස් ගොඩාක් තිබිල තියෙනවා .සමහරක් විට මේව එයා ඔයාලටවත් කියල නැතුව ඇති .ඒ හින්ද මම අද oඔයාලට ඒ ආතල් රහස් ටිකක් කියන්න තමයි යන්නෙ !!
මුලින්ම කියන්න ඕනෙ මම පහල දීල තියන ඒව ගූගල් වලට ගිහින් ගහල search බුට්න් එක ඔබන්න
- zerg rush
- sqrt(cos(x))*cos(300x)+sqrt(abs(x))-0.7)*(4-x*x)^0.01, sqrt(6-x^2), -sqrt(6-x^2) from -4.5 to 4.5
- Z or R twice
- Askew
- recursion
- the loneliest number
- binary
- the number of horns on a unicorn
- infused
- atari breakout කියල ගහලා image results වලට යන්න .
මෙන්න මේවා ගහල i'm feeling lucky ඔබන්න
- Do a barrel roll
- Google Gravity
- Google Sphere
- Google Space
- Google Mirror
- Pacman
- Goglogo
- Google Rainbow
- Epic Google
තව ටිකක් ලගදීම බලාපොරොත්තුවන්ඩ .
එහෙනම් මම යනෝ ලගදිම අලුත් පෝස්ට් එකකින් හම්බෙමු.bye ඈ!
16 comments
Write commentsඅපි ඔයාගේ ලිපි කියවනවා. එකක් දානකන් බලාගෙන ඉන්නවා. අත්තටම ඒවා ගොඩක් වටිනවා. අපි නොදන්නා දේවල් ගොඩක් දැනගන්නවා
Replysupirine mcn......ela aa
Replyගොඩාක් ස්තූතියි මේ comment එකට මේක පුන්චි comment එකක් වුනාට මට ලොකු ශක්තියක්!
Replyතැන්කූ වෙරි මච් !
Replyahh baduma thamaa.. mal bara weewa
Replyතැන්කූ තැන්කූ අනේ !!
Replyනියමයි.......තෑන්ක්ස්
Reply:) දිගටම මගේ සයිට් එකත් එක්ක රෑදිලා ඉන්න තෑන්ක්ස්!!
Replymata uben podi podi seen tikak danaganna tiyanawa man ubata req karala tiyenne fb ekata mawa add karagannin ok
Replyok elaz!!
Replyela machan patta ah....
Replydigatama apith ekka idapan machoo!
Replyoya fattai ah
Replythanx saho!
Replysupiri ada thamai mama oyalata set une
Replyea ela digatama ape site ekath ekka inna!
Replyඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon