Showing posts with label Windows. Show all posts
Showing posts with label Windows. Show all posts
Windows 10 පරිගණක ක්‍රීඩා කරුවන්ට කෙසේ වේවිද?

Windows 10 පරිගණක ක්‍රීඩා කරුවන්ට කෙසේ වේවිද?

4:56 PM 1 Comment



අප තවමත් බොහෝ අවස්ථාවන්හි මෙහෙයුම් මෘදුකාංගයක් පරිගණකයට යොමු කරන විට පරිගණක ක්‍රීඩා පිලිබඳ බොහෝ සැලකිලිමත් වෙනවා යන්න මා කිව යුතු කරුණක් නොවේ, ඔබ දැනටමත් අනිවාර්යයෙන් දන්නවා ඇති මෙම වර්ෂයේ ඉදිරි මාස කීපය ඇතුලත Microsoft Windows හී නවතම සංස්කරණය වන windows 10 වෙළෙඳ පොලට දැක්වීමට නියමිත බව,

නමුත් මෙම සංස්කරණය පරිගණක ක්‍රීඩා සඳහා කෙසේ සහය දක්වයිද යන්න තවමත් ගැටලුවකි, නමුත් අපට හමුවූ  සුභ ආරංචියක් තමා මෙම සංස්කරණය Direct X 12 යන direct x සංස්කරණය සමග එලි දැක්වීමට සුදානම් බව. එසේ 
උවහොත් නිසැකවම අපට කිසිදු 
සැකයකින් තොරව Windows 10 
පාවිච්චි කල හැකි බව තහවුරු වේ.. 
Windows 10 පිලිබඳ තවත් තොරතුරු 
දැන ගැනීමට අප සමග දිගටම රැඳී සිටින්න...


තවත් මෙවැනි ලිපියකින් හමු වෙමු..