ගැටලු,අදහස්,යෝජනා,චෝදනා අපිට කියන්න

ඔයාලට ඕනෙ සොෆ්ට්වෙයා එකක් ගේම් එකක් උපදෙසක් ඕනෙම දෙයක් මෙතනිදි ඔයාලට අපෙන් අහන්න පුලුවන්.ඒවා ඉෂ්ට කරන්න අපි අපිට හැකි උපරිමයෙන් ක්‍රියා කරනවා.ඒ වගේම ඔයාලගෙ යෝජනා චෝදනාත් අපිට කියන්න.
මෙතනදි ඔයාලට කැමති පිස්සුවක් නටන්න පුලුවන් ඔයාලගෙ බ්ලොග් එකේ ලින්ක් එක දාන්න,ස්පෑම් කරන්න ඕනෙම දෙයක්!

ඔයාටත් බ්ලොග් එකක් වෙබ් සයිට් එක් තියනවනම් මෙන්න මේ පුංචි බැනර් දෙකෙන් එකක් ඔයාලගෙ සයිට් එකත් දාලා අපිට ලොකු සහයෝගයක් ලබාදෙන්න.  :)

සොෆ්ට්වෙයාලන්තය
 



<!-- සොෆ්ට්වෙයාලන්තය- Ad Display Code -->
<a href="http://softwarelanthaya.com" target="_blank"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZpf9LH8J4E0Kg9sc2YCLq2PaUzVF5NXstS8REv5Ri-2GHARPpP6RxgkWJxsb9HqxW1_0Hwu5ogF6wa6BZLPJ3wmmkQLRLPwAewk9IgwFdgyOItUYzJ3PsqVy2PplvgGTzhLmPAi_WWiu_/s1600/softwarelanthaya.gif"title="එක්වන්න සොෆ්ට්වෙයාලන්තයත් සමග! ගැටලු විසඳාගන්න,දැනුම ලබාගන්න"/></a>
<!-- සොෆ්ට්වෙයාලන්තය- End Ad Display Code -->


69 comments

Write comments
Anonymous
February 8, 2014 at 6:56 PM delete

Adobe CS6 ඔක්කොම බා ගන්ඩ [1.9GB]: meke torrent link eka mata mail eaka dhanna saho!thanks!!!!!!!!!!!!!! mysewana@live.com

Reply
avatar
February 9, 2014 at 6:27 AM delete

ඔන්න යැව්වා සහෝ

Reply
avatar
March 9, 2014 at 6:29 PM delete

puluwan tharam ikamanata dhennam

Reply
avatar
March 11, 2014 at 7:26 AM delete

ඔන්න අපි ඔයාගෙ ඉල්ලීම ඉශ්ට කලා farcry 1 torrent බාගන්න මෙතන ක්ලික් කරන්න
farcry 1 direct බාගන්න මෙතන ක්ලික් කරන්න
direct බානකොට සයිට් එකට ගිහින් dowload button එක ක්ලික් කරන්න ඊට පස්සෙ එන "click here to dowload this file" ලින්ක් එක ක්ලික් කරන්න එතකොට කිසි අව්ලක් නැතුව බාගන්න පුලුවන්!

Reply
avatar
Anonymous
June 3, 2014 at 5:48 PM delete

මට මගේ වෙබ් සයිට් එකට එන කට්ටිය වැඩි කරගන්න සොෆ්ට්වෙයා එකක් දෙන්නකො.

Reply
avatar
Anonymous
June 3, 2014 at 5:57 PM delete

මම හැදුවා හොද Password manager program එකක්. ඒක ඔය ගොල්ලන්ගෙ "අපේ දේ" කැටගරි එකට එක් කරලා. මට පුංචි සහයෝගයක් දෙන්න.
web link : http://aquaform.businesscatalyst.com/hardpass.html

Reply
avatar
June 3, 2014 at 6:49 PM delete

http://www.spiritsoft.cn/ ඔය ලින්ක් එකෙන් ගිහින් සොෆ්ට්වෙයා එක බාගන්න හැබැයි චයිනීස් වලින් තියෙන්නෙ ඊලඟට කරන්න ඕනෙ ටික fb වලින් මගෙන් අහන්න.මෙතන කියන්න බෑ දිගයි බං.

Reply
avatar
June 3, 2014 at 6:50 PM delete

අනිවාරෙන්ම බං අපේ එකෙක්ට හොඳ වැඩකට උදව් කරන්න අපි කවදත් ලෑස්තියි!

Reply
avatar
Anonymous
June 4, 2014 at 4:09 PM delete

ස්තූතියි. ඉක්මනටම ඒක එක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

Reply
avatar
Anonymous
June 14, 2014 at 3:43 PM delete

පුළුවන්නම් මේකට මේල් කරන්න. yashodhalakshana@gmail.com

Reply
avatar
June 14, 2014 at 7:04 PM delete

ටිකක් දිග වැඩක් තියෙන්නෙ මචෝ මෙන්න මගෙ fb profile එක මේකෙන් මගෙන් අහන්නකො.https://www.facebook.com/nipuna.liyanage.98

Reply
avatar
Anonymous
June 26, 2014 at 8:53 AM delete This comment has been removed by the author.
avatar
Anonymous
June 26, 2014 at 10:53 AM delete This comment has been removed by the author.
avatar
Anonymous
June 26, 2014 at 10:54 AM delete

mata fast and furious 6 game aka dennako..................!!!!!!!!!!!!plz>>>>>>>>>>>>>!!!!!!!!!!!!!!!!!!!!reply mee number akata awanna plz>>>>>>>>>>>>>>>>>>.................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!0772914138

Reply
avatar
Anonymous
June 28, 2014 at 5:48 PM delete

mata one pc virsion aka.plz.............. mata udau karapan..................!!!!!!!!!!!!!!!!!!!!!!

Reply
avatar
Anonymous
June 28, 2014 at 8:15 PM delete

thanks machoooo!!!!!!!!!!!!mata hamba unoth msg. akak dapanko mee num. akata!plz!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!0772914138

Reply
avatar
June 29, 2014 at 6:08 AM delete

aniwa puluwan rtharam ikamanata dannam

Reply
avatar
June 29, 2014 at 6:14 AM delete

මචන් ඒ සොෆ්ට්වෙයා එක බාන්න දෙන්නෙ නෑනෙ බං වයිරස් ගාඩ් එකෙන් අල්ලනව :/

Reply
avatar
Anonymous
July 4, 2014 at 7:49 AM delete

mata thawath udauwak karapan kollo.adobe after effect cc full version aka hoyala deepanko.

Reply
avatar
July 16, 2014 at 3:59 PM delete

මචෝ මට මේ ජනප්‍රිය ලිපි වල code එක දෙන්න පුලුවන්ද?

Reply
avatar
July 18, 2014 at 4:31 PM delete

Uba mokata code eka kiwwe html code ekada?

Reply
avatar
August 17, 2014 at 6:34 PM delete

Eka template ekatama apu ekak bn

Reply
avatar
August 19, 2014 at 6:03 PM delete

ඔන්න adobe photoshop new එක අරගන්න මෙන්න site එක
http://adf.ly/qeHcH

Reply
avatar
August 19, 2014 at 6:05 PM delete

නිකමට ඇවිත් අලුත් දෙයක් අරන් යන්න එන්න......
http://adf.ly/qeHcH

Reply
avatar
August 20, 2014 at 6:56 PM delete This comment has been removed by the author.
avatar
August 20, 2014 at 6:57 PM delete

මම කැමතියි ඔයාගේ ad එකක් එක්ස්චේන්ජ් කර ගන්න.ඒ කියන්නේ ඔයාගේ බ්ලොග් එකේ මගේ ad එකක් දාන්න.මම මගේ සයිට් එකේඑකක් දාන්නම්. ඔයාගේ ad එකක්.
www.alienslk.tk

Reply
avatar
August 21, 2014 at 7:15 AM delete

මමත් කැමතියි අපේ එකෙක්ගෙ බ්ලොග් එකකට උදව් වෙන්න මෙන්න සහෝ මගේ ෆේස් බුක් account එක ඒකෙන් වැඩි විස්තර ගමු>https://www.facebook.com/l.d.n.m.liyanage

Reply
avatar
August 22, 2014 at 11:17 PM delete

Adobe Muse CC 2014 version එක නෙවේ ඕගොල්ලෝ දීල තියෙන්නේ, පුලුවන්නම් ලින්ක්ස් update කරන්න, බොහොම ස්තුතියි!

Reply
avatar
August 24, 2014 at 2:19 PM delete

ඔන්න සහෝ මම ලින්ක් එක අප්ඩේට් කරා.

Reply
avatar
Anonymous
September 10, 2014 at 11:09 PM delete

android phone ekak recovery karanna hoda software ekak nadda?

Reply
avatar
September 11, 2014 at 6:21 AM delete

Menna me link eken gihilla software eke bagena balannako >http://www.easeus.com/android-data-recovery-software/free-android-data-recovery.html

Reply
avatar
Anonymous
September 11, 2014 at 8:20 AM delete

meke activate code ekak illanawada?

Reply
avatar
September 11, 2014 at 9:04 AM delete

මේ සොෆ්ට්වෙයා එක ඔයාගෙ ක්ම්පියුටරේට ඉන්ස්ටෝල් කරල ඊට පස්සෙ ඔයාගෙ device එක pc එකට connect කරල තමයි recover කරන්න තියෙනෙ

Reply
avatar
September 11, 2014 at 9:16 AM delete

මේක free software එකක්k

Reply
avatar
November 2, 2014 at 7:12 AM delete

තැන්කූ අනී ! ^_^

Reply
avatar
January 13, 2015 at 8:47 PM delete

onna mamath banner eka damnma...
mage site eke link ekath onna ohe kohen hari dannakooooo.
www.lankantech24.blogspot.com

Reply
avatar
January 14, 2015 at 12:57 PM delete

බොහොම ස්තූතියි මචන්.අනිවා මාත් උඹලට සප් එකක් දෙන්නම්!

Reply
avatar
March 26, 2015 at 11:00 PM delete

සිoහල අපිට සිoහලෙන් වැඩකරන්න පුලුවන් සොෆ්ටි‍‍ වෙයා ටිකක් ලබාදිය භැකිනමි ලොකු උදවිවක්

Reply
avatar
March 28, 2015 at 10:19 AM delete

අනිවාරෙන්ම අපි අපේ ලංකාවෙ දක්ශයින්ට වැඩි තැනක් ලබාදෙනවා.අපේ බ්ලොග් අඩවියේ "අපේ දේ" කියල lable එකේ ලංකාවෙ දක්ශයින්ගේ වැඩ ගොඩක් බලාගන්න පුලුවන්.

Reply
avatar
April 20, 2015 at 12:10 AM delete

අලුත් වැඩක්. පුදුම වැඩක්. ඇවිත්ම බලන්නකෝ.. කුණුහර්ප හෝ ගොසිප් නොවන පවුලේ සැමට එක්ව නැරඹිය හැකි වෙබ් අඩවියකි.

Reply
avatar
November 14, 2015 at 9:49 PM delete

mata kiyala denawada mage blog ekata add da ganna widiya add sense haraha

Reply
avatar
November 14, 2015 at 10:04 PM delete

me mata kiyanawada janappriyama lipi kiyala oa lassanata pahalata ena widiyata hadanawane.e kohomada

Reply
avatar
November 14, 2015 at 10:06 PM delete

lankawe blog download kiyana eka damma mage blog eke.etakota mage ekat pennanawada

Reply
avatar
November 14, 2015 at 10:08 PM delete

hugak pasna tiyenawa bn.mata kiyanna post danakota mn iye dapu ekata wada udin thama ada dana post eka watenne.eka iye dapu ekata wada pahalin watena widiyata hadanne kohomada

Reply
avatar
November 14, 2015 at 10:12 PM delete

blog ekak hadanna puluwan blogger.com eken witarada.wordpress walin blog hadala danna akida.advertisment ganna api dana post ekaka wachana 400k wath thiyenna oneda.post 50k wath danna oneda.pasna godak ahuwa,ane kollo taraha natiwa hama ekakatama riply karanna

Reply
avatar
November 14, 2015 at 10:16 PM delete

oa mage blog ekata gihin adupadu kiyanawada.mokada mn blog gana danna.eka eka ayagen ahagenai haduwe.meke fb like eka hima bells ewa okkoma oage site eken da gaththe,mata wena help ganna kenek na eka nisa help karanna

Reply
avatar
November 16, 2015 at 8:11 AM delete

කරුණාකරලා මට කියනවද ඔයාගෙ බ්ලොග් එක මොකක්ද කියල? මම හිතනව ඔයාගෙ බ්ලොග් එක http://econ1234.blogspot.com/ කියන බ්ලොග් එක කියල. කණගාටුයි තවමත් සි‍ංහල බ්ලොග් අඩවි වලට adsense දෙන්නේ නැහැ. adsense ගන්න නම් english blog එකක් කරන්න ඕනෙ :(

Reply
avatar
November 16, 2015 at 8:18 AM delete

ජනප්‍රියම ලිපි කියන widget එක මගෙ template එකටම ආපු widget එකක්. http://helplogger.blogspot.com/2015/09/5-popular-posts-widget-for-blogger.html
ඔය ලින්ක් එකේ තියන විදිහට ඔයාටත් ඒ වගේ widget එකක් add කරගන්න පුලුවන්.
මොකක් හරි ප්‍රශ්ණයක් තියනවනම් මාව contact කරගන්න fb හරහා https://web.facebook.com/nipuna98

Reply
avatar
November 16, 2015 at 8:19 AM delete

ඒක අපි හදපු app එකක් නෙමෙයි සහෝ. මම හිතන්නෙ දැන් ඒ ඇප් එක ක්‍රියාකාරී මට්ටමේ නැහැ =(

Reply
avatar
November 16, 2015 at 8:21 AM delete

ඔයාට තියන බ්ලොග් ගැන ඕනෙ ප්‍රශ්නයක් fb එකෙන් මගෙන් අහන්න https://web.facebook.com/nipuna98 :-bd :-bd
ඕනෙ වෙලාවක මම උත්තර දෙන්නම්. ඔයා අහල තියන ප්‍රශ්න වලට තියන උත්තර ගොඩක් දිග ඒවා ඒකයි fb එකෙන් අහන්න කිව්වෙ :)

Reply
avatar
November 18, 2015 at 11:45 AM delete

ara cuntry url eka wenas karana code eka head ekata danna kiuwata eka koheda tiyenne head kiyala than 2 ka tiyenawo. www.econ1234.blogspot.com ekat mage.eth mn oage eka damme www.amma1995.blogspot.com eke.
oage banner eke thakshanaya akuru waradie.sha akura

Reply
avatar
November 19, 2015 at 6:57 AM delete

<"head "> කියන ටැග් එකට පහලින් දාන්න . ටැග් එකට පහලින් නෙමෙයි.ඔව් වැරදි ඇති බ‍ං :P මට සිංහල එච්චර බෑ :P

Reply
avatar
November 20, 2015 at 4:43 PM delete

a bn english walin haduwa blog ekak.ewata ad sense ganna post kiyak danna oneda.eka post ekaka wachana kiyak tiyenna oneda


dell shareit
dell shareit download karaganna link ekak denna

Reply
avatar
November 20, 2015 at 5:10 PM delete

ane bn thawa blog walata wada kali tikak dapanko

Reply
avatar
November 22, 2015 at 7:58 PM delete

ඒකනම් හරියටම දන්නෙ නැහැ මචන්. කොහොමත් කොපි කරපු නැති අපේම unique පෝස්ට් ටිකක් ලිව්වොත් adsense ගන්න පුලුවන්.google sesrch traffic තියනවනම් තවත් හොදයි
මොකක් download කරගන්නද ලින්ක් එක ඉල්ලුවෙ? @@,

Reply
avatar
November 22, 2015 at 7:59 PM delete

මේ දවස් වල න්ම් exam.අනිවාරෙන් දෙසැම්බර් මාසෙදි දාන්නම් :)

Reply
avatar
January 21, 2016 at 7:30 AM delete

aluthsoftware.com

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම තාක්ෂණික වෙබ් අඩවිය - අලුත්Software.කොම්

Reply
avatar
February 29, 2016 at 7:27 AM delete

Mcn mata e bay eken mehema msg ekak awith moko karanne ikmana help me eBay eBay sent this message to R.M Sameera Sandaruwan (r.msameersandaruwa-0).
Your registered name is included to show this message originated from eBay. Learn more.
Please pay for this item
Hi R.M Sameera,

Seller 2012*happyhour has opened an unpaid item case for Stereo 3.5mm On Ear Headphone Headset Earphone Clip Sport For MP3 Foam Earphones. They opened the case because they haven’t received payment for the item.

Please pay by Mar-01-16, so the seller can ship the item to you, otherwise, the seller can cancel this order.

If you already paid for the item, please contact the seller to work it out so the seller can close the case with no repercussions. It’s important that you try to resolve this problem because an unpaid item can be recorded on your account and result in future restrictions to your account.

If there’s a reason you haven’t paid for this item, or you and the seller can’t agree on a resolution, read our guidelines on what you need to do next.

Stereo 3.5mm On Ear Headphone Headset Earphone Clip Sport For MP3 Foam Earphones
Stereo 3.5mm On Ear Headphone Headset Earphone Clip Sport For MP3 Foam Earphones
Item # : 371515235093
End time: Feb-19-16 09:22:47 PST
Seller: 2012*happyhour
Case opened: Friday, Feb 26, 2016 19:49:47 PST ........meeka thamayi msg eka

Reply
avatar
February 29, 2016 at 7:28 AM delete

Mcn mata e bay eken mehema msg ekak awith moko karanne ikmana help me eBay eBay sent this message to R.M Sameera Sandaruwan (r.msameersandaruwa-0).
Your registered name is included to show this message originated from eBay. Learn more.
Please pay for this item
Hi R.M Sameera,

Seller 2012*happyhour has opened an unpaid item case for Stereo 3.5mm On Ear Headphone Headset Earphone Clip Sport For MP3 Foam Earphones. They opened the case because they haven’t received payment for the item.

Please pay by Mar-01-16, so the seller can ship the item to you, otherwise, the seller can cancel this order.

If you already paid for the item, please contact the seller to work it out so the seller can close the case with no repercussions. It’s important that you try to resolve this problem because an unpaid item can be recorded on your account and result in future restrictions to your account.

If there’s a reason you haven’t paid for this item, or you and the seller can’t agree on a resolution, read our guidelines on what you need to do next.

Stereo 3.5mm On Ear Headphone Headset Earphone Clip Sport For MP3 Foam Earphones
Stereo 3.5mm On Ear Headphone Headset Earphone Clip Sport For MP3 Foam Earphones
Item # : 371515235093
End time: Feb-19-16 09:22:47 PST
Seller: 2012*happyhour
Case opened: Friday, Feb 26, 2016 19:49:47 PST ........meeka thamayi msg eka

Reply
avatar
February 29, 2016 at 4:23 PM delete

මෙහෙමයි.ඔයා Stereo 3.5mm On Ear Headphone Headset Earphone Clip Sport For MP3 Foam Earphones මෙන්න මේ item එක අරගෙන pay කරන්නෙ නැතුව හිටියද?? එහෙනම් ඒක තමයි අව්ල.
ඔයාට මේ iten එක ගන්න ඕනෙ නැත්නම් account එකට ගිහින් order එක cancel කරල දාන්න.එතකොට හරි

Reply
avatar
April 17, 2016 at 9:08 PM delete

මාගේ බ්ලොග් එකේ ලෝගෝ එක ඉවත් කලාට ප්‍රශ්නයක් නෑ ඔන්න මම අද තමා ඔයාගේ ලෝගෝ කෝඩ් එක දැක්කේ............ ඔන්න මම දා ගත්තා මගේ බ්ලොග් එකට

Reply
avatar
August 15, 2018 at 12:43 AM delete

[URL=https://www.neobux.com/?r=sidath12345][IMG]https://www.neobux.com/imagens/banner9.gif[/IMG][/URL]

Reply
avatar
September 24, 2018 at 9:18 AM delete

Graed 7 .art guied eka danna puluwanda

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon