HTML සිංහලෙන් පාඩම් මාලාව 1...

10:14 PM
HTML සිංහලෙන් පාඩම් මාලාව 1... ඔන්න මම හිතුවා HTML ගැන පාඩම් මාලාවක් කරන්න.හරි වැඩේට බහිමු. HTML නැමැති කෙටි යෙදුමෙන් හදුන්වන Hyper Text Markup Language යනු ලෝක ව්‍යාප්ත ජාලය සදහා ලේඛන සසෙීමට භාවිත කරන භාෂාවකි.වෙබ් Browser එකක් ආධාරයෙන් සංදර්ෂනය කළ හැකි ආකාරයේ HTML ලේඛනයක්,වෙබ් පිටුවක් ලෙස හැදින්විය හැක.වෙනත් පරිඝණක භාෂා මෙන් නොව HTML භාෂාවේ Code මගින් වෙබ් පිටුවට ‍යොදා ඇති අන්තර්ගතය,පරිඝණක තිරය මත සංදර්ෂනය කළ යුතු ආකාරය පිළිබඳව වෙබ් Browser එකට පෙන්වා දෙයි.එම නිසාම HTML යනු පරිඝණක භාෂාවක් නොව විස්තර කිරීමේ භාෂාවක් (Markup/Descriptive Language) ලෙස හදුන්වනු ලබයි. අපි දැන් HTML භාෂාව භාවිතා තර සරල වෙබ් පිටුවක් නිර්මාණය කරමු. පියවර 1 - ඔබගේ පර්ඝණකයේ ඇති Notepad මෘදුකාංගය Open කර ගන්න පියවර 2 - Notepad පිටුව මත පහත Code පිටපත් කර ගන්න. This is the title My first web page පියවර 3 - පසුව එය save කරන විට දී එයට කැමති නාමයක් ‍යොදා එහි ගොනු නාමය .html ලෙසත් (eg:-myfirst.html), ගොනු වර්ගය (save as type) All files ලෙසත් වෙනස් කරන්න දැන් එය ඔබට අවශ්‍ය ස්ථානයක save කරන්න. පියවර 4 - ඔබ එය save කළ තැනට ගොස් එය Open කරන්න.එවිට ඔබට ඔබේ පළමු වෙබ් පිටුව සංදර්ෂනය වනු ඇත. පියවර 5 - ඉහත දෙවන පියවරේදී notepad පිටුව මත ලියන ලද "This is the title" සහ "My first web page" යන වගන්ති වෙනුවට ඔබට අවශ්‍ය වගන්ති ආදේෂ කර බලන්න. ගැටළුවක් පැන නැගුනොත් inbox ඇවිත් අහන්න. හරි ඉතින් මම ගිහින් එන්නම් ඊළඟ පාඩමේදී හමුවෙමු... bye.... මීට :-ශෙනාල් මලීෂ

Share this

Related Posts

Previous
Next Post »

3 comments

Write comments
Anonymous
April 4, 2022 at 8:38 PM delete

Html සිංහලෙන් පාඩම් මාලාව 1... - සොෆ්ට්වෙයාලන්තය >>>>> Download Now

>>>>> Download Full

Html සිංහලෙන් පාඩම් මාලාව 1... - සොෆ්ට්වෙයාලන්තය >>>>> Download LINK

>>>>> Download Now

Html සිංහලෙන් පාඩම් මාලාව 1... - සොෆ්ට්වෙයාලන්තය >>>>> Download Full

>>>>> Download LINK jc

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon