දැන් ඔබට පාසල් පෙල පොත් සියල්ල pdf ලෙස download කරගන්න පුලුවන්.

6:48 PM

2015 වර්ෂයේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා වන විෂය නිර්දේශය වෙනස් වීමත් සමගම පෙළ පොත් සියාලමත් වෙනස් වුණා.ඒත් තවම ඒ පෙළ පොත් සියල්ලම සෑම පාසලකටම ලැබිලා නැහැ.නමුත් දැන් අපිට ඒ පෙළ පොත් සියල්ලම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ pdf වශයෙන් ඉතා පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වාම පෙළ පොත් මෙහි අඩංගු වෙනවා.



Share this

Related Posts

Previous
Next Post »

31 comments

Write comments
March 11, 2015 at 7:43 AM delete

වැදගත් :- මෙහි තවම දකින්ට ඇත්තේ 10 ශ්‍රේණියට නියමිත ඉතිහාස පෙළ පොත යල්පැන ගිය එක මිස අලුතෙන් නිර්දේශිත ග්‍රන්ථය නොවේ. මා පරික්ෂා කළේ 10 වන ශ්‍රේණියේ ඉතිහාස පොත සම්බන්ධව පමණයි .අනෙක්වා පිළිබඳ තත්ත්වය කෙසේ දැයි නොදන්නෙමි. ඔබ කර ඇති මග පෙන්වීම ජාතික වශයෙන් මහත් වැදගත් එකකි. ඒ වෙනුවෙන් ඔබට පින්දෙමි. එහෙත් කන්නංගර මහතාගේ රෑපය ඉදිරියට දමාගෙන අධ්‍යාපන අමාත්‍යංශය හා ඒ සම්න්ධ අනෙකුත් ආයතන ගැන හඬා වැටෙනවාට වඩා කළ හැකි දෙයක් නැත.

Reply
avatar
March 13, 2015 at 7:37 AM delete

ඔව් තවමත් එය යාවත් කාලීන වෙලා නැහැ.මම ලිපිය ඒ අනුව වෙනස් කරන්නම්

Reply
avatar
March 13, 2015 at 7:42 AM delete

නමුත් මේ වන විට නම් එය යාවත්කාලීන වෙලයි තිබින්නෙ.ඔබට දැන් නව නිදේශය ඉතිහාසය පෙල පොත භාගත කරගන්න හැකියි!

Reply
avatar
November 6, 2015 at 10:12 AM delete

මට 10 ශ්‍රේණියේ පැරනි විෂය නිර්දේෂයට අදාල සිංහල සාහිත්‍ය සංග්‍රහය බාගතකරගත් හැක්ක්කේ කෙසේද..

Reply
avatar
November 13, 2016 at 3:28 PM delete

මට ඔන කරලා තියෙනවා පරන සිලබස් අකෙ නිර්මාණකරණය හා තාක්ශන වෙදය 10/11 ශ්‍රේණි 2 පොත් මට pdf ලෙස ගන්න පුලුවන්ද ලොකුම උදඋවක්

Reply
avatar
March 17, 2017 at 8:17 PM delete

උසස් පෙළ ගුරු අත් පොත් නැත්තෙ ඇයි?

Reply
avatar
March 17, 2017 at 8:17 PM delete

උසස් පෙළ ගුරු අත් පොත් නැත්තෙ ඇයි?

Reply
avatar
June 2, 2017 at 9:41 AM delete

Mata e tec poth ganda oni kohmada ganne

Reply
avatar
September 17, 2017 at 11:01 PM delete

A/l චිත්‍ර කලාව නොට්ස් ගන්න ඔනි.

Reply
avatar
October 24, 2017 at 8:10 PM delete

mata E Tec poth tika ganna ona.kohomada ganne

Reply
avatar
October 24, 2017 at 8:13 PM delete

Mata E Tec poth tika ganna ona.kohomada ganne

Reply
avatar
January 16, 2018 at 9:54 PM delete

Mt e tec poth tika gand oni kohmda gan ne

Reply
avatar
January 30, 2018 at 12:50 AM delete

උසස් පෙළ ගුරුඅත් පොත් නැද්ද

Reply
avatar
August 7, 2018 at 2:41 PM delete

මට උසස් පෙළ භූගෝල විද්‍යාව පොත් වලයි සිංහල පොත් වලයි පෙරදිග සංගීතය පොත් වලයි නම් ටික එවන්නකෝ පරණ සිලබස්

Reply
avatar
September 3, 2018 at 8:50 AM delete

මට A/l භූගෝලය නෝට්ස් අවශ්‍යයි..

Reply
avatar
September 12, 2018 at 8:17 PM delete

මට agri science notes one.

Reply
avatar
September 25, 2018 at 7:52 AM delete

මම මෙම web site එකෙන් සෙවුවේ අ.පො.ස උසස් පෙල තාක්ශණවෙදය පෙල පොත් ටික.ඒත මට එක හම්බවුනේ නැහැ🤔

Reply
avatar
December 26, 2018 at 11:18 AM delete

උසස්පෙල තාක්ෂණවේද පොත් ඕන

Reply
avatar
December 26, 2018 at 11:18 AM delete

උසස්පෙල තාක්ෂණවේද පොත් ඕන

Reply
avatar
January 17, 2019 at 5:38 PM delete

උසස්පෙල පැරණි නිර්දේශය සිංහල , පාලි , සංස්කෘත පොත් මොනවාද

Reply
avatar
April 21, 2019 at 4:45 AM delete

කාර්මික විද්‍යාල සිවිල් විෂය ධාරාව සඳහා පෙළ පොත් pdf නිකුත් කරන්න.

Reply
avatar
April 21, 2019 at 8:01 PM delete

ගිනුම්කරනය notes ganne කොහොමද

Reply
avatar
May 14, 2019 at 5:19 PM delete

මට උසස් පෙළ සිංහල note ඔනා

Reply
avatar
July 6, 2019 at 11:52 PM delete

මට උසස්පෙල ආර්ථික විද්‍යව කෙටි සටහන් ඕන

Reply
avatar
July 14, 2019 at 10:33 AM delete

මට ඕන කරල තියෙනවා පරණම සිංහල කෙටි කතාවක් දැන ගන්න. ොඩිපිරිමි ළමයෙක් පාරැවකින් ගග දිේ යන ගමනක් ගැනයි කියවෙන්නෙ.. ඒක නම මතක නෑ..ඒක ොොමද ොයාගන්නෙ

Reply
avatar
July 14, 2019 at 10:34 AM delete

මට ඕන කරල තියෙනවා පරණම සිංහල කෙටි කතාවක් දැන ගන්න. ොඩිපිරිමි ළමයෙක් පාරැවකින් ගග දිේ යන ගමනක් ගැනයි කියවෙන්නෙ.. ඒක නම මතක නෑ..ඒක ොොමද ොයාගන්නෙ

Reply
avatar
September 17, 2019 at 6:50 PM delete

මට තක්ෂණවේදය පොත් අවශයි

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon