ලෝකෙටම හොරෙන් internet use කරමු!!!

Unknown 11:00 PM

ඔන්න අදත් මම ආවා පොඩි පෝස්ට් එකක් අරගෙන.මම අද අරන් ආවේ සුපිරිම සොෆ්ට්වෙයාර් කෑල්ලක් තමා.මේ රටේ ඉන්න බොහෝ දෙනෙක්ට තියෙන ලොකු ගැටලුවක්නෙ ඔය සමහර සයිට්,වීඩියෝස් එහෙම අපෙ රටට බ්ලොක් කරන එක.ඒකට පොඩි විසදුමක් තමා මේ සොෆ්ට් එක.
මේකෙන් කරන්නේ අපේ IP Adress එක වෙනස් කරන එක,කොටින්ම කිව්වොත් අපි මේ රටෙන් නැතුව වෙන රටකින් එන වගෙ පෙන්නන එක.පට්ට නේ.ලන්කාවට නැති එක එක වරප්‍රසාද ලබාගන්න කියාපු භාණ්ඩයක් තමයි මේ.මේක බාවිතා කරලා හොරෙන් email යවන්න වගේ දේවලුත් සට සට ගාලා කරන්න පුලුවන්.තව ඉතින් බලන් ඉන්නේ මොකටද අදම බාගන්න.







http://adf.ly/juo0E

Share this

Related Posts

Previous
Next Post »

5 comments

Write comments
Anonymous
May 9, 2014 at 1:03 PM delete

niyamai
register karaganna widiyak nadda

Reply
avatar
August 6, 2014 at 1:58 PM delete

මචන් මේක ඕනෑම රටකට වැඩ කරන්නවද hotspot shield වගේ shoftwear එකකක් ද ?

Reply
avatar
August 13, 2014 at 10:35 AM delete

Ow machn man danna hatiyata apita meken godak ratawal wala widihatta ip hide karaganna puluwan

Reply
avatar
August 14, 2014 at 6:58 PM delete

VPS , VPN mahama Puluvn Internet yanna

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon