වින්ඩෝස් මීඩියා ප්ලේයරෙන් ඕනෑම මල්ටි මීඩියා ගොනුවක් ඕපන් කරමු!

10:26 AM 2 Comments


ඔයාල දන්නවද වින්ඩෝස් මීඩියා ප්ලේයර් කියන එක?මමනම් දන්නෙ නෑ!මොකද දන්නවද මම කවදාවත් ඒක පාවිච්චි කරල නෑ(බොරු ඈ)මොකද ඉතින් ඒකෙ  වැඩ කරන මල්ටිමීඩිය ෆයිල්ස් තියෙන්නේ පොඩ්ඩයිනෙ.ඇත්තටම වින්ඩෝස් මීඩියා ප්ලේයර් ප්ලේවෙන්නෙ ඉතාමත් අතලොස්සක් ෆයිල්ස් විතරයි නේද?

අපේ ෆොටෝ එක මෙකප් කරගමු.

7:29 AM 3 Comments

අපි කවුරුත් කැමතියි නේ අපේ මූන ලස්සනට පේන විදිහට තියාගන්න.ඉතින් මටත් හිතුනා ඔය වගේ ලස්සන මුහුනක් හදාගන්න.ඉන්ටනෙට් එකෙන් මමත් හොයාගත්තා එකකට එල සොෆ්ට්වෙයා එක.හැබැයි ඉතින් අපිට මූනෙ ඔලුවෙ ගාන්ඩ ක්‍රීම් එහෙම නෑ ඈ .ඔයාල බලනව ඇති මම රූපලාවන්‍ය ක්ශේෂ්ත්‍රයටවත්(මාර ගේමක් දීල මේක ගැහුවෙ) බැහැලද කියල!නෑ නෑ එහෙම නෑ. මේක සොෆ්ට්වෙයා එකක්.මේකෙ නම තමා Photo makeup editor. මේකෙන් අපිට අපේ ෆොටෝස් මෙකප් කරල ගන්ඩත් පුලුවන්.

පරිගනකයෙන් එලාම් එකක් තියාගමු.

7:12 AM Add Comment


මට හිතෙන හැටියට ලංකාවෙ අය තමා වෙලාවටම වැඩ කරන්නේ. එකයි මේක දෙන්න හිතුවෙ.මම වගේම ඉතින් ඔයාලත් කොපුටරේ දාගෙන ෆේස්බුක් එහෙම යනකොට වෙලාව යනව දැනෙන්නෙවත් නෑ නේද?පංති එහෙම තියෙන දවස්වලට තමා ගොඩක් අව්ල.කොහොමද පරක්කු වෙලා දඩි බිඩි ගාල ලෑස්ති වෙලා පන්ති පරක්කු වෙලා යනකොට?අදින් පස්සෙ නම් ඉතින් එහෙම වෙන්නේ නැති වෙයි.

Drivers හොයාගන්න බැරිද?

2:24 PM 19 Comments



ඔන්න අපි කොම්පුටර් එක ෆෝමැට් කරනවා ඊට පස්සේ වින්ඩොස් දාල ගේමක් එහෙම ඉන්ස්ටෝල් කරගෙන ඒක ගහන්න යනවා...අම්මටහුඩු ගේම වැඩ නෑනෙ! මලකෙලියයි ඩ්‍රයිවර්ස් දාගෙන නෑ නෙ! දැන් කොහෙන්ද ඩ්‍රයිවර්ස් ගන්නේ?
මෙන්න මේ වගේ අවස්ථාවලට අපේ යාලුවෝ ඕනෙතරම් මුහුන දීල ඇති එක ආයෙත් නොවෙන්න තමා මම මේ සොෆ්ට්වෙයා එක ඔයාලට දෙන්නේ.මේ සොෆ්ට්වෙයා එකේ නම තමා Driver Genius මේකෙන් අපි අපෙ කොම්පුටරේට ඕනේ ඩ්‍රයිවර්ස් හොයල බාලත් දෙනව! කරන්න තියෙන්නෙ මේක බාගෙන බාගන්න ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරගන්න .ඊටපස්සේ එයි start scan කියල ඒක ක්ලික් කරන්න .
ඉතින් ඊටපස්සේ මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට ඕනෙ ඩ්‍රිවර්ස් ස්කෑන් කරල හොයාගෙන ඔටෝම බාලත් දෙනව ඈ! එල කියල හිතනව කොමෙන්ට් එකක් දාල යන්න.






                                                         

                                                 
DOWNLOAD

නිවැරදිව Install කරගන්නා ආකාරය සඳහා පහත වීඩියෝව බලන්න.


desktop එක පිලිවෙලට තියාගමු.

12:48 PM 2 Comments


stardock fences කියන්නේ අපේ ඩෙස්ක්ටොප් එක පිලිවෙලට තියාගන්න උදවු වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්.මෙකෙන් අපිට පුලුවන් අපේ ඩෙස්ක්ටොප් එක කොටස් කීපයකට බෙදලා අපේ සොෆ්ට්වෙයා එහෙම ඒකට වර්ග කරලා දාන්න.

ලෝගෝ එකක් පහසුවෙන් හදාගමු.

7:29 AM 2 Comments


ඔයාලටත් සයිට් එකක් එහෙම තියෙනවනම් ඒකෙ ලෝගෝ එක හදාගන්න දසවද විදින්න ඇති නේද?අද ඉඳල නම් එහෙම වෙන්නේ නෑ

IDM අලුත්ම වර්ශන් එක බාගන්න එන්න.

7:08 AM 11 Comments

කොහොමද යාලුවනේ? මම අද ඔයාලට දෙන්න යන්නෙ idm අලුත්ම වර්ශන් එක .IDM ගැන කවුරුත් දන්නවානෙව. IDM-Internet Download Manager ඉන්ටනෙට් එකෙන් මොනව හරි බාගන්න එහෙම මේක ගොඩාක් ප්‍රයෝජනවත්.අනික බාන ස්පීඩ් එකත් වැඩියි.

computer එක ඔන් වෙනකොටම welcome sir කියන විදිහට හදාගමු.

6:50 PM 2 Comments


ඔයාලත්  ඔය විද්‍යා ප්‍රබන්ධ වල එහෙම දැකලා ඇතිනේ කොම්පුටර් එක ඔන් වෙනකොටම වෙල්කම් කියන සීන් එක.ඉතින් මටත් හිතුන ඔය සීන් එක මගෙ කොම්පුටර් එකටත් කරල බලන්ඩ පුලුවන්ද කියල  හොයල බලන්න.අන්තිමට මට අහුවුනා ඒක කරන විදිහ අනිවා වැඩ.පොඩි අව්ලකට තියෙන්නේ මේක කියන එකා සිංහල දන්නෙ නැති එක.ඒක නිස ඉන්ග්ලිශ් වලින්ම ගහන්න. (xp) අයට විතරයි.

ඕන්න මමත් එහෙනම් වැඩේට බැස්සා ඈ

2:37 PM 2 Comments



හොක්  හොක් ඕන්න එහෙනම් හෙනම් අපිත් වැඩේට බැස්සා ඈ !බ්ලොග් කෙරුවාව කියන්නෙත් ඉතින් ලේසි පාසු දෙයක්‍ යැ බොලව්  මුලු දවසම බ්ලොග්ම තමයි .හම්ම් මුලින්ම ඉතින් කියල ඉමුකො මේක මොකක්ද කියල .ඇත්තවශයෙන්ම කියනවනම් මේක මේ බ්ලොග් සයිට් eඑකක් .මේකෙන් අපි සොරි මම කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඔයාල හැමෝටම අනික් සයිට් වගෙ වල් පල් නැතුව නියම විදිහට පරිඝනක ආශ්‍රිත දැනුම ලබා  දෙන එක .ඉතින් මම ආරාධනා කරනව ඔයාල හැමෝටම අපිත් එක්ක දිගටම රැඳිල ඉන්න කියල .හරි හරි මං  හිතන්නෙ ඔක්කොම කිව්වද කොහෙද!එහෙනම් මම යනව ඕං .ලඟදීම පෝස්ට් ටිකක් දාන්නම්.                                                                                              
                                                                                                                     මීට ,
                                                                                                                     admin,
                                                                                                                     elatricks.blogspot.com