මලපැන්න කුරුල්ලෝ රේස් යයි! Angry birds go!!

8:20 PM 4 Comments

අපි කවුරුත් angry birds ගේම් සෙට් එක ගැන දන්නවනේ නොදන්න අය ඉන්න විදිහක් නෑ.ඇත්තටම මේ ගේම් ඔක්කොම හරිම ආකර්ශනීය ඇබ්බැහිවනසුලු ඒවා.ඒකට ප්‍රධානම හේතු තමයි ඒවගේ තියන නිර්මාණශීලී බව හා සරල බව.ඇන්ග්‍රි බඩ්ස් ගේම් පෙලට අමතරව මේවා නිර්මාණය කරන Rovio සමාගම තවත් ගේම්ස් නිකුත් කරලා තියනවා ඒවා තමා Amazing alex හා Bad piggies මේවත් අර වගේම නැති උනාට ගොඩක් ජනප්‍රිය වෙලා තියනවා.Rovio සමාගම හදුන්වාදුන් අලුත්ම Angry birds සංස්කරනය තමයි Angry birds go මේක කලින් තිබුන වගේ කඩා බිඳදැමීමේ ක්‍රීඩාවක්නම් නෙමේ.මේකෙදි අපිට තියෙන්නෙ රේස් යන්න!ඒවගේම කලින් ගේම් එකේ තිබුන 2D පෙනුමෙන් ඔබ්බට ගිහින් 3D පෙනුමක් ගේම් එකට දීල තියනවා.හැබැයි අර කලින් කුරුල්ලන්ට තිබුන බල එහෙමත් මේකේ තියනවා.අපිට කැමති කුරුල්ලෙක් තෝරගන්නත් අපේ රේසින්ග් කාර් එක නවීඉකරණය කරන්නත් අපිට මේකෙදි හැකියාව තියනවා මේක ඔයාලට අලුත්ම අත්දැකීමක් වේවි පහලින් ඩවුන්ලෝඩ් කරල බලන්නකෝ.හැබැයි මේකෙ pc version එකනම් තාම නිකුත් වෙලා නෑ Android,IPHONE,IPAD,Blackberry,Windows phone 8 වලට හරියන සංස්කරණ තමා තියෙන්නෙ.

                                                                                                                             -අන්තර්ජාලය  ඇසුරිනි





සොෆ්ට්වෙයා නැතිව ෆෝල්ඩර් එකකට password එකක් යොදමු.

7:32 PM 14 Comments

පි හැමෝටම පරිගණකයක් භාවිතා කරද්දි විවිද අවශ්‍යතා එනවා.ඒවගේ අවශ්‍යතාවයක් තමා අපිට ඕනෙ රහසිගත දේවල් අනුන්ගෙන් රැක ගන්න එක.ඒකට අපි විවිධ සොෆ්ට්වෙයා පාවිච්චි කරලා අපේ ෆෝල්ඩර්ස් ලොක් කරගන්නවා.හැබැයි අද මම ඔයාලට දෙන්න යන්නෙ ඒ සොෆ්ට්වෙයා එකක්නම් නෙමෙයි මම අද කියල දෙන්න යන්නෙ අපිම තනිම් සොෆ්ට්වෙයා නැතුව ෆෝල්ඩර්ස් ලොක් කරගන්න විදිහක් .හරි ලේසී මේ පියවර අනුගමනය කරන්නකෝ..

  • මුලින්ම notepad එකක් විවෘත කරගන්න. 
  • ඊට පස්සෙ පහල කෝඩ් ටික ඒකට කොපි කරගන්න.




  • කොපි කරගත්ත කෝඩ් ටිකේ තියන "PASSWORD_GOES_HERE"කියන වචන වෙනුවට ඔයාලට කැමති පාස්වර්ඩ් එකක් දාගන්න.
  • ඊටපස්සෙ save as ගිහින් All files select කරලා නම විදිහට Locker.bat කියල දීලා සේව් කරගන්න.
  • හරි දැන් ඉතින් අන්තිම ටිකට අපි ඇවිල්ලා ඉන්නෙ,දැන් අර සේව් කරගත්තු .bat file එක ඕපන් කරගන්න,එතකොට Private කියල ෆෝල්ඩර් එකක් ඕපන් වෙයි,අන්න ඒ ෆෝල්ඩර් එක ඇතුලට ඔයාලට ලොක් කරගන්න ඕනෙ ෆයිල් ටික කොපි කරගන්න.
  • කොපි කරගෙන ආයෙ අර .bat file එක රන් කරගන්න.
  • එතකොට මෙන්න මෙහෙම අහයි "Are you sure you want to lock the folder<Y/N>"
  • ඒකට "Y"කිය ටයිප් කරල එන්ටර් කෙරුවහම අර private කියන ෆෝල්ඩර් එක පේන්නෙ නැතුව යයි.
  • ඊට පස්සෙ ඉතින් Locker.bat run කරනකොට අර ෆෝල්ඩර් එක ඔපන් කරන්න ඕනෙ නම් පාස්වර්ඩ් එක ඉල්ලයි!ඔයා පාස්වර්ඩ් එක හරියට දූන්නොත් විතරක් private කියන ෆෝල්ඩර් එක පෙන්නයි නැත්නම් ඉතින් ඒක පෙන්නන්නෙ නෑ !

   

මෙන්න facebook වල හැංගිලා තිබුන චැට් කෝඩ් රොත්තක්ම !

8:06 PM 15 Comments



මං හිතන හැටියට ගොඩක් උං මේක ගැන දන්නව. දන්නෙ නැති උනුත් ඇති දැනගෙන
ඉන්න උං හිටියත් මේක මතක තියන එකෙක්  ඉන්නවනං ඌ ඉතාම අසාමාන්‍ය පුද්ගලයෙක්.ඒක නිසා දන්න උන්ටයි නොදන්න උන්ටයි හැමෝටම මෙන්න අලුත් ම අලුත් උණු උණු බඩු ......
(කරුණාකර මෙය උපුටා ගන්නේනම් එය කතෘගේ අවසරය මත සිදු කරන්න. නැත්හොත් උපුටා ගැනීමේදී උපුටා පල කල ස්ථානයේ අප අඩවියේ සබැදියක් තැබීමට තරම්වත් කාරුණික වන්න.)





 [[329136663797434]] laugh 
 [[329136563797444]] handcuffs 
 [[329136463797454]] girl
 [[329136390464128]] eyeroll 
 [[329136443797456]] foot in mouth
 [[329136083797492]] clock
 [[329136790464088]] neutral 
 [[329136510464116]] glasses nerdy
 [[329136487130785]] glasses cool
 [[329136230464144]] confused 
 [[329136593797441]] highfive 
 [[329136700464097]] mail 
 [[329136300464137]] dog
 [[329135987130835]] camera 
 [[329136690464098]] love over 
 [[329136240464143]] console
 [[329136337130800]] drink 
 [[329136413797459]] film
 [[329136250464142]] crying 
 [[329136357130798]] embarrassed 
 [[329136647130769]] lamp 
 [[329136610464106]] hug left 
 [[329136157130818]] coins 
 [[329136013797499]] car 
 [[329136783797422]] musical note 
 [[329136210464146]] computer 
 [[329136627130771]] hug right 
 [[329136323797468]] don't know 
 [[329136640464103]] kiss 
 [[329136063797494]] cigarette 
 [[329136747130759]] moon 
 [[329136717130762]] mobile 
 [[329136433797457]] fingers crossed 
 [[329136633797437]] island 
 [[329136277130806]] devil 
 [[329136127130821]] coffee 
 [[329136680464099]] love 
 [[329135930464174]] brb 



 [[329136533797447]] good 


 [[329137297130704]] star 
 [[329137177130716]] sick 
 [[329137143797386]] shock 
 [[329136847130749]] phone 
 [[329136963797404]] rain 
 [[329136917130742]] present 
 [[329137270464040]] soccerball 
 [[329136953797405]] quiet 
 [[329137010464066]] dead rose 
 [[329137027130731]] sad 
 [[329136933797407]] question 
 [[329137050464062]] sarcastic 
 [[329136817130752]] party 
 [[329137003797400]] rose 
 [[329137197130714]] sleepy 
 [[329136873797413]] pizza 
 [[329136893797411]] plate 
 [[329137307130703]] sun 
 [[329137083797392]] secret 
 [[329136983797402]] rainbow 



 [[100001076048283]] = shin-chan 
 [[googlechrome]] = google chrome 
 [[144685078974802]] = Mojacko
 [[223328504409723]] = Gintoki Sakata 
 [[249199828481201]] = Konata Izumi 
 [[326134990738733]] = Pikachu 
 [[224502284290679]] = Nobita 
 [[250128751720149]] = domo 
 [[100001755689032]] = Squirtle with shades (by Cristian Parra) 
 [[269153023141273]] = Poring 
 [[334954663181745]] = Spongebob 
 [[155393057897143]] = Doraemon 
[[236147243124900]] = Pokeball 
 [[332936966718584]] = Hello Kitty 
 [[329137400464027]] turtle 
 [[329137380464029]] tongue 
 [[329137473797353]] vampire 
 [[329137360464031]] thunder 
 [[329137443797356]] umbrella 
 [[329137323797368]] teeth 
 [[329137340464033]] thinking 
 [[329137490464018]] wink 
[[2231777543]] = twitter 
 [[87741124305]] = old youtube logo 


 

 [[136446926442912]] = friendster 



[[144685078974802]] = Mojacko 




මෙව්වා සිරාවටම වැඩ ඈ ඔක්කොමනං ටෙස් කොරලා බැලුව ඈ .ඒ ඔක්කොම වැඩ 100% අද්දුටුවයි ප්‍රත්‍යක්ශයි ඕං.උඹලත් ටෙස් කොරල කියහල්ලකො බලම්න.බුදු අම්මෝ මේකට පිංතූර දාන්න විඳපු දුකක් :"( ඒකනිසා  ඔය යට හරියෙන් කොමෙන්ට් එකකුත් දාලම යනවනං ගොඩක් පිං ඈ ?